Skip to main content

Anawakiyak Song Lyrics

Anawakiyak | අනාවැකියක්
Song by Jode Rogans



Song Lyrics ;

සැනසිම විදපු
ආදරය සොදුරු
අද මාව දවපු
ගින්දරත් දරුනු

සත්තයි සුදු
මියෙනා තුරු
ඔබ විතරයි පිවිතුරු
මගේ පපුවේ ඉඩ නෑ
වෙන කාටවත් මින් මතු

අනාවැකියක් කියන්නම් මන්
සංසාරේ කෙළවරක හරි යලි
එකට ඉපදි එකට මියෙනා
පෙම් කරන දවසක් ඇති අපි

මේ ලොවේ ඔබ තරම් වටින වෙන කවුරුවත් නැති තරම්
හිත නිවන සැනසුමක් තිබුනනම්
ඒ ඔබයි රත්තරං
මට බයක් නෑ මගේ ජිවිතේ මොන අතට පෙරලුනත්
ඔබට වරදින්න එපා
ලෝකයේ කොතන ජිවත් උනත්

අනාවැකියක් කියන්නම් මන්
සංසාරේ කෙළවරක හරි යලි
එකට ඉපදි එකට මියෙනා
පෙම් කරන දවසක් ඇති අපි

නිර්දෝෂි මටම ඇයි දුන්නේ ඔබ මෙතරම් ලොකු දුකක්
හිනෙකින් වත් එදා ඔබට මා නෑ කලේ වැරැද්දක්
සාපයක් වි මගේ ජිවිතේ නිරයකට සම උනත්
ඔබට වෛර කෙරුවේ නෑ මන්
හදවතින් මිය ගියත්

අනාවැකියක් කියන්නම් මන්
සංසාරේ කෙළවරක හරි යලි
එකට ඉපදි එකට මියෙනා
පෙම් කරන දවසක් ඇති අපි

Songwriters: Nisal Fernando


Don't forget Comment and share


Comments

Popular posts from this blog

Girl of My Dream Song Lyrics

Girl Of My Dreams Song by Chris Brown Song Lyrics ; Hey, whoa Would you mind if I take my time, and admire you? Candlelight, a little wine to set the mood Baby, no, you won't have to do much Ain't no pressure, we ain't gotta rush Wanna know what's on your mind before we touch, touch So do you mind if I take my time? (Time) Baby, we got all night (Night) I wanna love you right (Oh-oh) Do you mind if, if I take it slow? We got all night to grow And baby, please just let me know Baby, let me know Yeah, it's all you gotta do, baby It's all you got to do, baby Oh whoa (Oh) Can you hear me, babe? I know plenty have, in the past, took advantage of How beautiful you are, they don't know about real love Oh my God, girl, just stand right there That lingerie and them curls in your hair I don't understand why he don't know what he had Ooh girl, I've been watching you, waiting for tonight Take it off, leave it on, ooh ...

Megatron Song Lyrics

MEGATRON Song by Nicki Minaj Song Lyrics ; Brra, ta, ta, tat Brra, ta, ta, tat They call me Megatron Just did a telethon He got Margiela's on, and I get my jealous on I fuck him like I miss him He-he just came out of prison Bitches-bitches be talkin' shit, but they ain't got a pot to piss in My-my name is Nicki M I'm in a sticky Benz That-that mean it's candy apple red, I'm Barbie, this is Ken That is a Fendi fact I'm with a hundred Macs Oh, this is custom made, Donatella sent me that Feel up, baby, feel on me Pull up if you're feeling lonely Feel up, baby, feel on me Pull up if you're feeling lonely Brra, ta, ta, tat Shots, shots, shots, I'm drinkin' It's better when I'm drinkin' I tune up when I'm drinkin' Rum, rum when I'm Brra, ta, ta, tat Shots, shots, shots, I'm drinkin' It's better when I'm drinkin' I tune up when I'm drinkin' Rum, rum when I...