Anawakiyak | අනාවැකියක් Song by Jode Rogans Song Lyrics ; සැනසිම විදපු ආදරය සොදුරු අද මාව දවපු ගින්දරත් දරුනු සත්තයි සුදු මියෙනා තුරු ඔබ විතරයි පිවිතුරු මගේ පපුවේ ඉඩ නෑ වෙන කාටවත් මින් මතු අනාවැකියක් කියන්නම් මන් සංසාරේ කෙළවරක හරි යලි එකට ඉපදි එකට මියෙනා පෙම් කරන දවසක් ඇති අපි මේ ලොවේ ඔබ තරම් වටින වෙන කවුරුවත් නැති තරම් හිත නිවන සැනසුමක් තිබුනනම් ඒ ඔබයි රත්තරං මට බයක් නෑ මගේ ජිවිතේ මොන අතට පෙරලුනත් ඔබට වරදින්න එපා ලෝකයේ කොතන ජිවත් උනත් අනාවැකියක් කියන්නම් මන් සංසාරේ කෙළවරක හරි යලි එකට ඉපදි එකට මියෙනා පෙම් කරන දවසක් ඇති අපි නිර්දෝෂි මටම ඇයි දුන්නේ ඔබ මෙතරම් ලොකු දුකක් හිනෙකින් වත් එදා ඔබට මා නෑ කලේ වැරැද්දක් සාපයක් වි මගේ ජිවිතේ නිරයකට සම උනත් ඔබට වෛර කෙරුවේ නෑ මන් හදවතින් මිය ගියත් අනාවැකියක් කියන්නම් මන් සංසාරේ කෙළවරක හරි යලි එකට ඉපදි එකට මියෙනා පෙම් කරන දවසක් ඇති අපි Songwriters: Nisal Fernando Don't forget Comment and share